Displaying items by tag: මීරියබැද්දේ නාය අවදානමක් 987ක් ඉවත් කෙරෙති

අවතැන් පිරිස කඳවුරු තුනකට

යළි නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි පවුල් දෙසිය හතළිස් ඒකකට අයත් පුද්ගලයන් නවසිය අසූහත් දෙනකු ඊයේ (14දා) රාත්‍රියේදී අවතැන් කඳවුරු තුනක නතර කිරීමට කටයුතු කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website