Displaying items by tag: මෙයත් ගෝඨාභය වගේමයි: පාස්කු වාර්තාව මටවත් දෙන්නේ නැතිව හංගලා – සජිත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව රජයෙන් ඉල්ලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ආකාරයටම වත්මන් ජනාධිපතිවරයාත් ක්‍රියා කරමින් එහි රහස් සැඟවී ඇති දෙවැනි හා තෙවැනි වෙළුම විපක්ෂ නායකවරයා ලෙස තමාට ගත නොහැකි ලෙස සඟවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website