Displaying items by tag: රජයේ සේවා උද්ඝෝෂනයේ

සදුදා, 23 ඔක්තෝබර් 2023 11:02

රජයේ සේවා උද්ඝෝෂනයේ

රාජ්‍ය අංශයේ විධායක නිලධාරී සේවා ගණයට අයත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන්, දුම්රිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (23දා) කොළඹ දී විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කර තිබේ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website