සදුදා, 23 ඔක්තෝබර් 2023 11:02

රජයේ සේවා උද්ඝෝෂනයේ Featured

රාජ්‍ය අංශයේ විධායක නිලධාරී සේවා ගණයට අයත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන්, දුම්රිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (23දා) කොළඹ දී විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කර තිබේ.

වෘත්තීය සමිති සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව එම වෘත්තීය සමිති නායකයෝ පවසති.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website