Displaying items by tag: රාගම රෝහලේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් නූපන් තුන් නිවුන් දරුවන් සමඟ මව අවසන් ගමන් යයි

“මගේ දරුවා විශාල වේදනාවක් දරාගෙන කෑගහද්දි කවුරු හරි ඇවිත් බැලුවා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. දුව ගැන බලන්න කිවුවත් කවුරුත් බැලුවේ නැහැ. මගේ දරුවා මැරුණේ රෝහල් බලධාරීන්ගේ නොසැලකිලිමත් බව නිසා“ යැයි තුන් නිවුන් දරුවන් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියදී රාගම රෝහලේදී මිය ගිය ලවන්ති ජයසූරියගේ මව හඬා වැටෙමින් පැවසුවාය.

 

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website