Displaying items by tag: විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාරගනී

සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 11:02

විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාරගනී

අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා (25 වැනිදා) එම අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයක දී සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website