Displaying items by tag: වී මණ්ඩලයට වී ගන්න මිලියන 750ක බැංකු ණයක් – කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි

රජයේ බැංකු මගින් රුපියල් මිලියන 750 ක ණය මුදලක් ගෙන යල කන්නයේ වී මිලදී ගන්නට කැබිනට් මණ්ඩලය වී අලෙවි මණ්ඩලයට අනුමැතිය ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website