ජාත්‍යන්තර පුවත්

ඊශ්‍රායලය වෙත එල්ල කළ ඉරාන ප්‍රහාරය හා ඊට පසුබිම් වූ කරුණු පිළිබඳව පුවත්පතට ලිපියක් ලියමින් සිටියදී තත්ත්වය තවත් දරුණු වූ බවට වාර්තා විය. ලෝකය තුන් වැනි ලෝක යුද්ධයක මුවවිටටම තල්ලු කරමින් ඊශ්‍රායලය ඉරාන භූමිය වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති බව මොහොතකට පෙර අසන්නට ලැබුණි.

ජර්මනියේ හැම්බර් නගරයේ හේගන්බෙක් සත්ව උද්‍යානයේ ජීවත්වන ලොව වයස්ගතම ඔරන්ඔටන් සත්වයා වන බෙලා පසුගිය 16 වැනිදා සිය 63 වෙනි උපන්දිනය සැමරුවාය.

ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මස 7 වැනිදා ආරම්භ වූ යුද ගැටුම් හේතු­වෙන් ගාසා තීරයේ දරු­වන් 13,800කට දිවි අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අර­මු­දල (යුනි­සෙෆ් සංවි­ධා­නය) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සෙනසුරාදා, 20 අප්‍රේල් 2024 11:25

ඉරා­න­යට ඩ්‍රෝන ප්‍රහා­ර­යක්

ගුවන් ආර­ක්ෂක පද්ධ­තියේ ප්‍රති­ප්‍ර­හා­ර­යෙන් මිස­යිල සහ න්‍යෂ්ටික බලා­ගාර විනාශය වැළකෙයි

ඊශ්‍රායල ඩ්‍රෝන යානා රැසක් බිම හෙළුවා.. කිසිම මිසයිල ප‍්‍රහාරයක් එල්ල වූයේ නෑ..- ඉරානය

ඊශ්‍රායල ඩ්‍රෝන යානා රැසක් බිම හෙළුවා.. කිසිම මිසයිල ප‍්‍රහාරයක් එල්ල වූයේ නෑ..- ඉරානය

සිකුරාදා, 19 අප්‍රේල් 2024 12:09

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක්

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇත.

ඡන්දදායකයෝ මිලියන 970ක්

රුසියානු හමුදා සෙබළුන් පනස්දහසකට වැඩි ප්‍රමාණයක් යුක්රේන යුද ගැටුම්වලින් ජීවිතක්ෂයට පත් වී ඇතැයි බීබීසී පුවත් සේවය තහවුරු කර තිබේ.

දින කිහිපයක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මැදපෙරදිග ගල්ෆ් කලාපයේ රටවල් රැසකට ගංවතුර තත්ත්වයක් බලපෑ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website