Displaying items by tag: Debt restructuring

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පෞද්ගලික ණයහිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට යොමුකර ඇති අතර, එම යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමක් සිදුනොවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මූලිකත්වය ගෙන ආරම්භ කෙරුණි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website