Displaying items by tag: Indian

සමහර ව්‍යාජ වංචනික වෙබ් URL අඩවි ඉන්දියානු ඊ-වීසා පිරිනමමින් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. එබැවින් ඉන්දියානු ඊ-වීසා ලබා ගැනීම සඳහා එම URL ව්‍යාජ ඹඍඛ භාවිතා නොකරන ලෙස අයදුම්කරුවන්ට දැනුම්දී සිටී.

Tagged under

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයකට සහභාගී වීමෙන් පසු පුද්ගලයින් 12 දෙනෙකු තාප ආඝාතයෙන් මිය ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් රෝහල් ගත කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website