සදුදා, 01 මැයි 2023 21:14

ව්‍යාජ ඉන්දියානු ඊ-වීසා වෙබ් අඩවි ගැන තොරතුරක් Featured

සමහර ව්‍යාජ වංචනික වෙබ් URL අඩවි ඉන්දියානු ඊ-වීසා පිරිනමමින් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. එබැවින් ඉන්දියානු ඊ-වීසා ලබා ගැනීම සඳහා එම URL ව්‍යාජ ඹඍඛ භාවිතා නොකරන ලෙස අයදුම්කරුවන්ට දැනුම්දී සිටී.

fake

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website