Displaying items by tag: The petition filed by the Cardinal against the Acting Inspector General of Police will be considered on the 31st

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර ඇති මූලිකඅයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 31 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22 දා) නියෝග කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website