Displaying items by tag: වැඩබලන පොලිස්පතිට එරෙහිව කාදිනල්තුමන් ගොනු කළ පෙත්සම 31 දා සලකා බලයි

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර ඇති මූලිකඅයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 31 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22 දා) නියෝග කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website