Displaying items by tag: අවු 19ට අඩු දරු­වන් දහ­ස­කට වඩා වස­රක් පාසා පිළිකා රකු­සාට ගොදුරු වනවා

වයස අවු­රුදු 19ට අඩු මෙරට දරු­වන් 1000කට අධික සංඛ්‍යා­වක් වාර්ෂි­කව පිළිකා රෝග­යට ගොදුරු වන බවට සමී­ක්ෂණ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වී ඇතැයි ශ්‍රී ලංකා පිළිකා විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ ශාස්ත්‍රා­ලයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය බුද්ධික සෝම­ව­ර්ධන මහතා පැව­සීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website