sevani Alwis

sevani Alwis

පළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.

සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 13:22

රට පුරා විරෝධතා මාලාවක් අරඹනවා..

ශිෂ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා දැවැන්ත විරෝධතා ව්‍යාපාර මාලාවක් රටපුරා ආරම්භ කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමේ උත්සාහයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ සිය රාජාසන කතාවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල වැඩි කරන බවට කළ ඉඟිය, භයානක අනතුරක පෙරනිමිත්තක් බව ජාතික ගුරු ව්‍යාපාරය පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත ඇතැයි පවසමින් විදේශ රටවලින් කාන්තාවන් සංචාරක වීසා මත ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවීමට සම්බන්ධ තිදෙනකු ළමා හා කාන්තා කාර්යාංශ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දීම සිදු නොකළහොත් ජනතාව සමඟ පාරට බහින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

බුත්තල, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව අසල ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණය කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී පළමු තරගයේදීම තියුණු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 08:11

Made in Sri lanka’ මෝටර් රථයක් අද සිට වෙළඳපලට..

ජනප්‍රිය තීරණවලින් රටක් දියුණු කළ නොහැකි බවත්, රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනප්‍රිය නොවන එහෙත් රටට හිතකර අසීරු තීරණ ගැනීමට ඉදිරියේ දී සියලු දේශපාලන නායකයින් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2019 වසරේ බදු ආදායම අහිමි කරගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව දළ ජාතික නිෂ්පාදනයට සාපෙක්‍ෂව අඩුම රාජ්‍ය ආදායම ලබන රට බවට පත්වූ බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

සිකුරාදා, 10 පෙබරවාරි 2023 21:38

මරණයට අභියෝග කළ දෙවියන්ගේ සලකුණ ‘Aya’

උපත දුන් මව ඇතුළු පවුලේ සැම සුන්බුන් අතරේ අවසන් සුසුම් හෙළද්දී හාස්කමකින් මෙන් දිවි බේරුණු සිරියානු බිළිඳිය හදා වඩා ගැනීම සඳහා ලොව දහස් සංඛ්‍යාත පිරිසකගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website