සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 12:26

ඡන්දෙට සල්ලි දුන්නෙ නැත්නම් ජනතාව එක්ක පාරට බහිනවා… Featured

මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දීම සිදු නොකළහොත් ජනතාව සමඟ පාරට බහින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

 මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගත් සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇති බවත් දැනට ඇති එකම තුරුම්පුව මුදල් නොදී මග හැරීම බව ද ඔහු පැවසීය.

එවන් ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගතහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ආණ්ඩුවට කෙසේවත් මැතිවරණය කල් දැමීමේ අයිතියක් නැති බවත් පැවසූ ඔහු අවසන් උපක්‍රමය ලෙස මුදල් නොදී මග හැරීමට උත්සාහ කළොත් ජනතාව සමඟ පාරට බහින බව ද ඔහු කියා සිටියේය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website