බදාදා, 15 පෙබරවාරි 2023 21:26

ඉන්දීය වීසා කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමේ Featured

Rate this item
(0 votes)

කොළඹ ඉන්දියානු වීසා කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. ඒ , ආරක්ෂක සිදුවීමක් මතයි.

බම්බලපිටිය ,තුංමුල්ලේ පිහිටි අදාල කාර්යාලයට ඊයේ (14) රාත්‍රියේ ඇතුළුවූ පිරිසක් එහි ලැප්ටොප් පරිගණකයක් හා DVR යන්ත්‍ර 02 ක් සොරා ගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, එහි මුදල් තොගයක් ද ඔවුන් සොරා ගෙන ගොස් ඇති බවයි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Read 546 times
Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website