මෙරටින් තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවය.
මෙරටින් පෙරේදා දිනයේත් (01)කොවිඩ් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.