ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,317ක් වෙයි.
මේ අතර ඊයේ (17) දිනය තුළ කොවිඩ් මරණ 2ක් ද වාර්තා වී තිබේ.
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.