බදාදා, 17 මැයි 2023 10:17

කොවිඩ් ආසාදිතයින් 13ක් හඳුනා ගැනේ Featured

මෙරටින් තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවය.

ඊයේ දිනට කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website