Displaying items by tag: Parliament

අද (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී G.L. පීරිස් පවසනවා.

Tagged under

තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල්දැමීමත්, පළාත් පාලන මැතිවරණයද කල් දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින තත්ත්වයක ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සහ කථානායකවරයාගේ විශේෂ අවධානය යොමුකරන ලෙස ඉල්ලා නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන 35කට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇත.

Tagged under
Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website