සදුදා, 20 පෙබරවාරි 2023 19:56

අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපති අතට Featured

අද (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී G.L. පීරිස් පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම බලය ජනාධිපතිවරයාට හිමිවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website