Displaying items by tag: ඉන්දීය ආරක්ෂක උපකරණ අපනයනය ඉහළට

සදුදා, 30 සැප්තැම්බර් 2024 11:46

ඉන්දීය ආරක්ෂක උපකරණ අපනයනය ඉහළට

2023-24 මූල්‍ය වර්ෂයේදී රටවල් 90කට වැඩි සංඛ්‍යාවකට අපනනයනය කිරීමෙන් ඉන්දීය ආරක්ෂක උපකරණ නිෂ්පාදනය වාර්තාගත අයුරින් ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි එරට ආරක්ෂක ඇමැති රජ්නාත් සිං ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website