සදුදා, 13 පෙබරවාරි 2023 13:42

Facebook සාදයක් පැවැත්වූ 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.. Featured

Rate this item
(0 votes)

Facebook ඔස්සේ සංවිධානය වී බියගම , බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ මත් කරල් සොයාගත් බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් අද(13) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read 606 times

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website