Displaying items by tag: Speaker

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා 2022.07.20 දින පවත්වනු ලැබූ රහස් ඡන්දය විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (04) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරී‌මේ මූලික සාකච්ඡාවක්, ලබන සතියේ පැවැත්වෙන බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Tagged under

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website