අඟහරුවාදා, 04 අප්‍රේල් 2023 16:25

ඡන්ද පත්‍රිකා විනාශ කෙරුවා - කථානායක මහින්ද යාපා අබේවර්ධන Featured

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා 2022.07.20 දින පවත්වනු ලැබූ රහස් ඡන්දය විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (04) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 18 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සහ 2023.03.24 වැනි දින පවත්වනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය සහිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ඒ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව ද කථානායකවරයා මෙහිදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website