Displaying items by tag: smuggling

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක කණ්ඩායමක් සහ තැරැව්කරුවන් පිරිසක් එක්ව රුපියල් 25,000 බැගින් මුදල් ලබාගෙන පිට පාරෙන් ගොස් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ජාවාරමක සුලමුල හෙළිකර ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ තැරැව්කරුවන් 09 දෙනකු ඊයේ (19 දා) අත්අඩංගුවට ගෙන ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website