Displaying items by tag: සජබයෙන් නෙරපූ හරින් – මනුෂගේ පෙත්සම් විමසීමට ඔක්තෝබර් දින 3ක්

තමන් සමගි ජනබලවේගය පක්‍ෂයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක්කරමින් ඇමැති හරින් ප්‍රනාන්දු සහ ඇමැති මනුෂ නානායක්කාර යන මහත්වරුන් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විමසීම ලබන ඔක්තෝබර් 10, 12 සහ 13 යන තෙදිනෙහි පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15දා) දින නියම කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website