Displaying items by tag: ‘සෞඛ්‍ය’ කට වහන චක්‍රලේඛයක් එයි

සෙනසුරාදා, 22 ජූලි 2023 10:34

‘සෞඛ්‍ය’ කට වහන චක්‍රලේඛයක් එයි

සෞඛ්‍ය සේවාවට අයත් නිලධාරීන්ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ පරිපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම හා විවේචනය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් දැඩි විධිවිධාන සහිත චක්‍රලේඛයක් ඊයේ (21 වැනිදා) නිකුත් කර ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website