සිකුරාදා, 24 පෙබරවාරි 2023 08:42

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කමිටුවක් Featured

Rate this item
(0 votes)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 10 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම විශේෂ කමිටුවේ සභාපතිත්වය සඳහා විනිසුරු කේ.ටී. චිත්‍රසිරි පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්,

Read 80 times

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website