Displaying items by tag: Supreme Court

ඉස්ලාමාබාද් මහාධිකරණයට පැමිණෙද්දී, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ දින (11) නියෝග කළේය.

Tagged under

උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව වහාම අත්හිටුවන්නැයි නියෝගයක් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

Tagged under

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීන්දුව අනුව මැතිවරණ කොමිසමට ඉදිරියටද කටයුතු කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කලේය.

Tagged under

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website