බදාදා, 15 පෙබරවාරි 2023 10:16

ඇමරිකා ඉහලම ලොක්කෙක් හමුදා යානා දෙකකින් කටුනායකට.. අධිවේගී මාර්ගය වසා කොළඹට.. Featured

Rate this item
(0 votes)

ඇමරිකාවේ ඉහළම පෙලේ රාජ තාන්ත්‍රිකයෙකු ඇතුළු විසි දෙනෙකුගෙන් යුත් පිරිසක් ඇමරිකානු ගුවන් හමුදා විශේෂ යානා දෙකකින් ඊයේ පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.

ඔවුන් පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපල හා ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබිණි.

මෙම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා පැමිණි කාලසීමාව තුළ එම අධිවේගී මාර්ගය වසා දැමීමට ද පියවර ගෙන තිබිණි.

මෙම කණ්ඩායම අද මෙරටින් ආපසු යාමට ද නියමිතය.

Read 683 times
Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website