×

පණිවුඩය

The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

කරුණාකර පලමුව පුරනයවන්න

අඟහරුවාදා, 07 පෙබරවාරි 2023 17:27

තුර්කිය ගොඩදාන්න අපේ කණ්ඩායමක් සූදානම්.. අවශ්‍ය නම් කියන්න..- ශ‍්‍රී ලංකාවෙන් තුර්කියට පණිවුඩයක්.. Featured

Rate this item
(0 votes)

ප‍්‍රබල භූමිකම්පා දෙකකින් වී විපතට පත්ව සිටින තුර්කිය සහය ඉල්ලන ඕනෑම මොහොතක සහය වීමට සූදානම් බව විදේශ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ඒ සදහා හමුදා කණ්ඩායමක් අවශ්‍ය මොහොතක පිටත් කර යැවීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

වෛද්‍ය හා ඉංජිනේරු සාමාජිකයන් ඇතුළත්ව 300ක හමුදා ඛණ්ඩයක් සූදානම් කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

 

Read 504 times

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website