Displaying items by tag: America

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ සාප්පු සංකීර්ණයකට ඇතුළු වු තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි 09 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ, ලුයිස්විල් නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

Tagged under

මාතර දෙවුන්දර බොක්ක ආශ්‍රිතව රේඩාර් කඳවුරක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Tagged under

ඇමෙරිකාවේ ටෙනිසි ප්‍රදේශයේ නැෂ්විල් ප්‍රාථමික පාසලේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

Tagged under

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website