ඉරිදා, 07 මැයි 2023 19:43

අමෙරිකාවේ සාප්පු සංකීර්ණයක වෙඩිතැබීමක් - 09ක් ජීවිතක්ෂයට - වීඩියෝ Featured

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ සාප්පු සංකීර්ණයකට ඇතුළු වු තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි 09 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ තවත් 07 දෙනෙකු පමණ රෝහල් ගත ප්‍රතිකාර ගන්නා බවත් එයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සදහන් වේ.

තුවාල වූ පිරිස අතර කුඩා ළමුන් සිටින බව ද වාර්තා වේ.
පොලීසිය සිදුකළ වෙඩි තැබීමේ දී තුවක්තුකරු ද මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website