සෙනසුරාදා, 06 මැයි 2023 21:32

දිනූෂාට බ්‍රිතාන්‍යයේ ‌‌‌‌ඓතිහාසික ජයක් Featured

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය ආයතනයක් සඳහා ශ්‍රී ලාංකික කාන්තාවක වන දිනූෂා මනම්පේරි තේරී පත්ව ඇත. ඒ අනුව එරට සෙවනොක් දිස්ත්‍රික් කවුන්සිලය සඳහා තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ඇයයි.

දිනූෂා මනම්පේරි, ප්‍රාදේශීය මැතිවරණයට ඉදිරිපත් වූයේ, බ්‍රිතාන්‍ය හරිත පක්ෂය නියෝජනය කරමින්ය.

මැතිවරණ ව්‍යාපාරයේදී ඇය, භාවිත කළේ, ශානි යන නාමයයි. ඇය සමග එක්ව තරග කළ ලෝරා මැන්ස්ටන් හා මාර්ක් ලින්ඩොක් යන බ්‍රිතාන්‍ය ජාතික මන්ත්‍රීවරුන් ද තේරී පත්ව සිටි.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website