ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන අපේක්ෂාවන් මල්ඵල ගන්වන උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතා හෙට (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
මැලේසියාවේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය වෙත එල්ල කළ ඉරාන ප්‍රහාරය හා ඊට පසුබිම් වූ කරුණු පිළිබඳව පුවත්පතට ලිපියක් ලියමින් සිටියදී තත්ත්වය තවත් දරුණු වූ බවට වාර්තා විය. ලෝකය තුන් වැනි ලෝක යුද්ධයක මුවවිටටම තල්ලු කරමින් ඊශ්‍රායලය ඉරාන භූමිය වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති බව මොහොතකට පෙර අසන්නට ලැබුණි.
ජර්මනියේ හැම්බර් නගරයේ හේගන්බෙක් සත්ව උද්‍යානයේ ජීවත්වන ලොව වයස්ගතම ඔරන්ඔටන් සත්වයා වන බෙලා පසුගිය 16 වැනිදා සිය 63 වෙනි උපන්දිනය සැමරුවාය.
පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර තීරු බදු රහිත වාහන ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ දිනවල විශේෂ ලිපියකට අත්සන් කරමින් සිටියි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි වසර දෙකක කාලයේදී සියයට 4%ක් දක්වා වර්ධනය කර නොගතහොත් මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩ පිළිවෙළ දැඩි අර්බුදයකට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අනතුරු අඟවා ඇත.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ කැනඩාවේ වැන්කුවර්හි බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ (University of British Columbia, Vancouver, Canada) බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මීට මාස කිහිපයකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව අද වන විට ආර්ථික සහ මූල්‍ය වශයෙන් වඩා යහපත් මට්ටමක සිටින ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය දෙන බවට ලෝක බැංකුව සහතික වී තිබේ.