සදුදා, 20 පෙබරවාරි 2023 09:01

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද ඇර⁣ඹෙයි Featured

Rate this item
(0 votes)

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද (20) ආරම්භ වනවා.

අදින් ආරම්භ වන තෙවන අදියර මාර්තු 24 දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව 2023 වසරේ පළමු පාසල් වාරය මාර්තු 27 ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Read 618 times

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website