ඉරිදා, 12 පෙබරවාරි 2023 09:48

ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළට: වසරේ ගත වූ කාලය තුළ රෝගීන් 11,730 ක් - සෞඛ්‍ය අමාත්‍යාංශය Featured

Rate this item
(0 votes)

ඩෙංගු රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 11,730 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

ඊට අමතරව පුත්තලම හා යාපනය දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය.

Read 641 times

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website