Items filtered by date: නොවැම්බර් 2023

බදාදා, 08 නොවැම්බර් 2023 09:50

අලූත් ආයෝජන පනතක් එයි

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්දියවේ වාණිජ අගනුවර වන මුම්බායි නගරයේ වායු දූෂණය දිල්ලි නගරයේ වායු දූෂණය මෙන්ම නරක අතට හැරෙමින් පැවතීම හේතුවෙන් දීපවාලි උත්සවය යෙදී ඇති මෙම මස 12 වැනිදා දක්වා රාජකාරි වේලාවන් තුළදී නගරය තුළ ගිනිකෙළි භාවිතය සීමා කරන ලෙස මුම්බායි මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කර නොමැති බවත් එම සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා ගෙන සිටින පිරිස නිදහස් කළ හැක්කේ

බදාදා, 08 නොවැම්බර් 2023 09:39

යෝජිත නව ධීවර පනතට විරෝධය

යෝජිත 2023නව ධීවර පනත මගින් ධීවරයා ධීවර කර්මාන්තයෙන් ඉවත් කිරීමට සැළසුම් සකස් කර ඇතැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා පවසයි.

සත්පුද්ගල කමිටුවට නොතිසි

අඟහරුවාදා, 07 නොවැම්බර් 2023 12:05

ෂැංහයි නුවර ප්‍රදර්ශනයේ ‘සිලෝන් ටී’

වෙළඳපොළ අවස්ථා වැඩි වශයෙන් විවෘත කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ රටේ නිෂ්පාදන අංශයේ විදේශ ආයෝජන සඳහා ඇති සියලු‍ සීමාවන් ඉවත් කිරීම සඳහා චීනය අඛණ්ඩව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව චීන අග්‍රාමාත්‍ය Li Qiang පවසයි.

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

මැදපෙරදිග සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීනයට අයත් බටහිර ඉවුරේදී මුණගැසී ඇති පලස්තීන ජනාධිපති මෙහමුද් අබ්බාස් ගාසා තීරයේ පවතින යුද්ධය සඳහා කඩිනම් සටන් විරාමයක් අවශ්‍යව ඇති බව පවසා ඇති අතර

හමාස් අන්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම් අරඹා ඇති ඊශ්‍රායල හමුදා ගාසා නගරයට ඇතුළු වීමට ආසන්නව සිටියදී ගාසා නගරය උතුරු හා දකුණු වශයෙන් කොටස් දෙකකට බෙදීමට පියවර ගෙන තිබේ.

අඟහරුවාදා, 07 නොවැම්බර් 2023 11:50

ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දින 14කට වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website