Items filtered by date: නොවැම්බර් 2023

පුද්ගලයන් 22 දෙනෙකුට මරු කැඳවමින් 2019 වසරේ නවසීලන්තයට අයත් වයිට් දූපතේ සිදු වූ ගිනි කඳු පිපිරීමෙන් සිදු වූ හානිය අවම කරගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නවසීලන්ත සමාගමක් වරදකරු කිරීමට එරට අධිකරණය විසින් පියවර ගෙන තිබේ.

ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මියගිය ඊශ්‍රායල් – ජර්මන් සම්භවයක් සහිත 23 හැවිරිදි ශානි නිකොලේ ලුක් සුරූපිනියගේ මළ සිරුර ඇයගේ හිස් කබල සම්බන්ධයෙන් සිදු කළ ඩී එන් ඒ පරීක්ෂණයකින් පසු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල මුහුණපා සිටින සමාජ – දේශපාලන උභතෝකෝටිකවල විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීම් දෙකක් ඇත.

බදාදා, 01 නොවැම්බර් 2023 10:34

ඉන්ධන මිල සංශෝධනයක්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත් කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊයේ (31දා) පියවර ගනු ලැබීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website