බදාදා, 01 නොවැම්බර් 2023 10:22

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම Featured

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත් කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊයේ (31දා) පියවර ගනු ලැබීය.

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මෙම පත්වීම සිදුකෙරිනි.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 1992 වර්ෂයේදී රාජ්‍ය සේවයට එක් වූ අතර 2000 දී විශේෂඥ වෛද්‍යවරයකු බවට පත්විය. ඒ මහතා මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරයි.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website