Items filtered by date: පෙබරවාරි 2024

බදාදා, 21 පෙබරවාරි 2024 10:57

Amul-Milco ගිවිසුමකට එළැඹෙනවා..- ජනපති

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියාන් (Hossein Amir-Abdullahian) මහතා අතර, සාකච්ඡාවක් (20) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

බන්ධනාගාරයකදී මිය ගිය රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ සිරුර පවුලේ සාමාජිකයන්ට භාර දීමට සති දෙකක කාලයක් ගතවන බවට බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියාවේ වෛද්‍ය විද්‍යාලවලට ලබන වසරේ සිට නවක සිසුන් බඳවා ගැනීම දෙදහසකින් වැඩි කිරීමට රජය ගත් තීරණයට විරෝධතාව පළ කරමින් එරට පුහුණු වෛද්‍යවරු 6415ක් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙරට මීළඟ ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක මහතා බව රටම පිළිගෙන අවසන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

බන්ධ­නා­ගා­ර­යේදී මිය ගිය බව කියන රුසි­යාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවා­ල්නිට එරට බ්‍රිතාන්‍ය සහ අමෙ­රි­කානු තානා­ප­ති­වරු සිය අව­සන් ගෞර­වය දැක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතා­න්‍යයේ ලියා­ප­දිංචි භාණ්ඩ නෞකා­ව­කට මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කළ බවත්, මේ වන විට එම නෞකාව ගිලී යෑමේ අව­දා­න­ම­කට ලක්වී ඇති බවත් හවුති කැර­ලි­ක­රු­වන්ගේ ප්‍රකා­ශ­ක­යකු එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ඩවු­න්ට­වුන් ඩියුටි ෆ්‍රී’ (තීරු­බදු රහිත) වෙළෙඳසල එළ­ඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ වරාය නග­රයේ දී විවෘත කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබේ.

අඟහරුවාදා, 20 පෙබරවාරි 2024 08:50

ඉන්දි­යානු ලොකු ලූනු යළි මෙර­ටට

අප­න­ය­නය කිරීම නවතා දමා තිබූ ඉන්දි­යාවේ වගා කෙරෙන ලොකු ලූනු නැව­තත් අප­න­ය­නය කිරී­මට එරට රජය තීර­ණය කර තිබේ.

සමගි ජන බල­වේ­ගයේ සභා­පති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහ­තාගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය සහ ඔහු දරන කැල­ණිය සංවි­ධා­යක ධුරය අත්හි­ටු­වීම සහ ඔහුට එරෙ­හිව විනය ක්‍රියා­මාර්ග ගැනීම වළ­ක්වා­ල­මින් කොළඹ දිසා අධි­ක­ර­ණය ඊයේ (19දා) වාරණ නියෝ­ග­යක් නිකුත් කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website