Items filtered by date: පෙබරවාරි 2024

රුසියානු විපක්ෂ දේශපාලන නායකයෙකු වන ඇලේක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වගකිව යුතු බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් චෝදනා කරයි.

73 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය මාර්තු 02 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් “මිත්‍රත්වයේ පියාපත් උතුර- දකුණ යා කරන සහයෝගීතාව” ( Wings of Friendship) මෙවර තේමාව කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිශානායක මහතා ජනාධිපති කිරීම මූලික කර ගනිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් මාර්තු දෙවැනි දා මහනුවරදී සඟ සමුළුවක් කැඳවා ඇත.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවන් පුළුල් කරමින්, ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සහ කටුනායක අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම අත්සන් කිරීම ඊශ්‍රායලයේ ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂක ඇමතිනී මිරී රෙගිව් මහත්මිය සහ වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ (16දා) අමාත්‍යාංශ කාර්යාලයේදී සිදු කරන ලදී.

සෙනසුරාදා, 17 පෙබරවාරි 2024 08:46

එමි­රේට්ස් හින්දු කෝවිල වාර්තා­පො­තට

එමි­රේට්ස් රාජ්‍යයේ අබු­ඩාබි නුවර පසු­ගි­යදා විවෘත වූ පුරු­ෂෝ­ත්තම් ස්වාමි­නා­රා­යන් මන්දි­රය එරට ඉදි කළ පළමු හින්දු කෝවිල ලෙස ඉති­හා­ස­යට එක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජපා­නයේ දේශීය දළ නිෂ්පා­ද­නය පසු­ගිය වසරේ අග­භා­ග­යේදී පහත වැටීම හේතු­වෙන් ලොව විශා­ල­තම ආර්ථි­ක­යට හිමි­කම් කියන රට­වල් ලැයි­ස්තුවේ තුන්වැනි ස්ථානය ජර්ම­නි­යට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වයස අවු­රුදු 19ට අඩු මෙරට දරු­වන් 1000කට අධික සංඛ්‍යා­වක් වාර්ෂි­කව පිළිකා රෝග­යට ගොදුරු වන බවට සමී­ක්ෂණ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වී ඇතැයි ශ්‍රී ලංකා පිළිකා විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ ශාස්ත්‍රා­ලයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය බුද්ධික සෝම­ව­ර්ධන මහතා පැව­සීය.

මේ වන විට ගෙවීම් තාව­කා­ලි­කව අත්හි­ටුවා තිබෙන එක්සත් ජන­පද ඩොලර් කෝටි 3,600ක විදෙස් ණය කන්ද­රාව ආපසු ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක් රජය සැල­සුම් කර ඇති බවත්, අවු­රුදු පහත් හයත්,

සිකුරාදා, 16 පෙබරවාරි 2024 08:17

Pan Asia බැංකුවට මහ බැංකුවෙන් තහනමක්..

පෑන් ඒසියා බැංකුව වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ‍ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී තිබූ යුතු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

දෛනිකව විශාල රථවාහන තදබදයකට හේතුවන රාජගිරිය කොටුවේගොඩ හා බුත්ගමුව අතර පිහිටි පටු පාලම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණයක ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිරත විය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website