සෙනසුරාදා, 17 පෙබරවාරි 2024 09:35

අනුර ජනපති කරන්න මහනුවර මහ සඟ සමුළුවක් කැදවයි.. Featured

ජාතික ජන බලවේගයේ නායක අනුර දිශානායක මහතා ජනාධිපති කිරීම මූලික කර ගනිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් මාර්තු දෙවැනි දා මහනුවරදී සඟ සමුළුවක් කැඳවා ඇත.

ආර්ථිකමය වශයෙන් බිඳ වැටී ඇති රට ගොඩ ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ නායකයා ජනාධිපති කළ යුතු බවට සමස්ථ ජාතියෙන්ම ඉල්ලීමක් මෙහිදී සිදු කිරීමට නියමිතය.

ජාතික භික්ෂු පෙරමුණේ සාමාජිකයන් මල්වතු සහ අස්ගිරි නායක හිමිවරුන් බැහැ දැක මේ සම්බන්ධයෙන් උන්වහන්සේලාට සංදේශයක්ද භාරදී ඇති බවටත් වාර්තා වෙයි.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website