පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් නවසිලන්තයේ පදිංචි ශ්‍රි ලාංකිකයන් පිරිසක් (05) දින නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදි උද්ඝෝෂණයක් පවත්වා ඇත.
මාර්තු 2 (අද) සහ මාර්තු 7 අතර බරපතළ භූචලන ඇතිවීමට නියමිත බව ඕලන්ද භූවිද්‍යාඥ ප්‍රෑන්ක් හුනර්බර්ග් අනාවරණය කර ඇත.
පකිස්ථාන රජය මුදල් නොමැති බව පැවසුව ද , දින 90 ක් තුළ පළාත් 4 න් 2 ක මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නැගෙනහිර යුක්‍රේනයේ බක්මූත් ප්‍රදේශය අත්පත් කර ගැනීමට රුසියාව මේ වන විට තියුණු සටනක නිරත වෙමින් තිබේ.