බදාදා, 01 මාර්තු 2023 21:12

නයිජීරියානු ජනපතිවරණ ජය ආණ්ඩු පක්ෂ අපේක්ෂක බෝලාට Featured

නයිජීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක බෝලා ටිනූබූ තේරී පත්වී තිබේ.

පසුගිය සති අන්තයේදී එරට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වුණු අතර විපක්ෂයේ අපේක්ෂක පීටර් ඕබි ජයග්‍රහණය කරනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ ය.

නමුත් 36.6%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට බෝලා ටිනූබූ සමත් වී තිබේ.

නයිජීරියාවේ විපක්ෂය චෝදනා කරන්නේ ඡන්ද මධ්‍යස්ථාන තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බැවින් මෙම ඡන්ද ප්‍රතිපලය පිළිගත නොහැකි බවත් ය.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website