සිකුරාදා, 03 මාර්තු 2023 19:10

කාම්බෝජ විපක්ෂ නායකවරයා නිවාස අඩස්සියට Featured

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රාජ්‍ය දෝහි චෝදනා මත ඔහුට මෙම දඬුවම නියම වී ඇති බවයි.

මීට පෙර ඔහු නියෝජනය කළ කාම්බෝජ ජාතික මුදා ගැනීමේ පක්ෂ්‍ය තහනම් කිරීමට ද එරට රජය පියවර ගත්තේ ය.

ඒම වාර්තා පෙන්වා දෙන්නේ වසර තුනක් පුරා පැවැති නඩු විභාගකින් අනතුරුව මෙම දඬුවම නියම කර ඇති බවයි.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website