ජාත්‍යන්තර පුවත්

අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.

ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශයක් දැන් මාස දෙකක පමණ කාලයක තිස්සේ වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් ඇවිලීයමින් පැවැතිමුත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත්කළේ ජූලි 20 වන දා ය.

චීනයේ ග්වන්ඩොන් පළාතට ප්‍රබල සුළි කුණාටුවක් කඩා වැදී තිබේ.

අඟහරුවාදා, 18 ජූලි 2023 10:56

ඇමෙරිකාවේ හින්දුෆෝබියාවක්

ඇමෙරිකාවේ සිටින ලක්ෂ තිහක් පමණ වන හින්දු ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීමට එරෙහිව සමුළුවක් ඇමෙරිකාවේ කැපිටල් හිල් හිදී පැවැත්විණි.

 විදේශිකයින් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවය.

අදාළ හෙලිකොප්ටර් යානය නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේ දී අතුරුදන් වූ බවට මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදේශිකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයකි.

ityyrtrryry

 

 

බ්‍රහස්පතින්දා, 06 ජූලි 2023 16:21

ධවල මන්දිරයෙන් කොකේන් සොයා ගනී

අමෙරිකාවේ ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ බටහිර කොටස තුළින් කොකේන් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මීට දිනකට පෙර සැක කටයුතු කුඩු වර්ගයක් සොයාගත් බව නිවේදනය කරමින් ධවල මන්දිරයේ සියලුම කාර්ය මණ්ඩලය

පාසල් පන්ති කාමර තුළ ජංගම දුරකතන, ටැබ්ලට් සහ ස්මාර්ට් අත් ඔරලෝසු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. මේ තහනම 2024 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද එරට රජය නිවේදනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. සමාජ මාධ්‍ය, කෙටි පණිවිඩ යැවීම සහ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසු සිසුවියන්ගේ අවධානය වෙනතකට යොමු වන බැවින් මේ තහනම පැනැවීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

බ්‍රහස්පතින්දා, 29 ජූනි 2023 10:42

පොප් ගායිකා මැඩෝනා ICU

ලොව සුපිරි පොප් ගායිකා මැඩෝනා බැක්ටීරියා ආසාදන රෝගයකින් පෙළෙන බව හදුනාගෙන ඇත.

සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණයට යමින් සිටිය දී මඟීන් පස්දෙනෙකු සමග අතුරුදන්වූ සංචාරක සබ්මැරීනය ගලවාගැනීමේ මෙහෙයුම දෙස ලොව පුරා බිලියන ගණනක් ජනයා ඉතා උනන්දුවෙන් බලා සිටියහ.

ලේ වැගිරීම වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම ආපසු හැරී යන බව වැග්නර් හමුදා ප්‍රධානියා පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website