බ්‍රහස්පතින්දා, 29 ජූනි 2023 10:42

පොප් ගායිකා මැඩෝනා ICU Featured

ලොව සුපිරි පොප් ගායිකා මැඩෝනා බැක්ටීරියා ආසාදන රෝගයකින් පෙළෙන බව හදුනාගෙන ඇත.

ඇය මේ වන විට ඇමෙරිකාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. 64 හැවිරිදි ඇය මෙම රෝග තත්ත්වය නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව වෛද්‍යවරු පවසති.

 

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website